Department of Fisheries and Aquatic Resources

Department of Fisheries and Aquatic Resources

Department of Fisheries and Aquatic Resources

+94 11 2 449 170

Special Announcements
අනු අංකය
ආදායම් වර්ගය
කේත අංකය
බැර කලයුතු ගිණුම් අංකය
1
වන්ද්‍රිකා තාක්ෂණ සේවා ගාස්තු ලැබීම් (VMS)
 
7042638
2
වන්ද්‍රිකා තාක්ෂණ උපකරණ සවිකිරීම් ගාස්තු (VMS Installation charges)
 
7042638
3
ධීවර ත්‍යාග අරමුදලට වන ලැබීම්
 
7042638
4
පොකිරිස්සන් අපනයනය කිරිම සදහා වන බලපත්‍ර‍
LBE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
5
පොකිරිස්සන් සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
LBT
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
6
හක් බෙල්ලන් අපනයනය කිරිම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
CHE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
7
හක් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම.
CHT
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
8
නක්ලා අපනයනය කිරීම සදහා බලපත්‍රය  
NKE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
9
නක්ලා සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසරපත්‍ර නිකුත් කිරීම
NKT
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
10
Chicoreus ramosus මාංශ අපනයනය බලපත්‍රය
CRE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
11
Chicoreus ramosus මාංශ සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
CRT
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
12
විසිතුරු මසුන් අපනයනය කිරීම සදහා  බලපත්‍ර නිකුත් කිරීම
OME
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
13
විසිතුරු මසුන් ආනයනය කිරීම සදහා  බලපත්‍ර නිකුත් කිරීම
OMI
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
14
විසිතුරු මසුන් ප්‍රති අපනයනය කිරීම සදහා  බලපත්‍ර නිකුත් කිරීම
OMR E
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
15
මුහුදු කූඩැල්ලන් අපනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
BDE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
16
මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
BDT
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
17
මුහුදු කූඩැල්ලන් ආනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
BDI
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
18
මුහුදු කූඩැල්ලන් ප්‍රති අපනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
BDRE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
19
කෘතිම උපස්ථර මත මුහුදු ජීවී වගා අපනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
ASE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
20
අජීවී මුහුදු බෙල්ලනගේ කවච ප්‍රවාහනය කිරීම සන්තකයේ තබා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම
DST
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
21
මුහුදු තෘණ ප්‍රවාහනය කිරීම සහ අපනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම
SWTE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
22
මුහුදු තෘණ  ආනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම
SWI
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
23
මුහුදු තෘණ  ප්‍රති – අපනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම
SWRE
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
24
විසිතුරු භාණ්ඩ සැකසීම සදහා අජීවී බෙල්ලන් ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම
DSO
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
25
වෙනත් මසුන් සහ මත්ස්‍ය සම්පත් ආනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම
OFIX/LFI
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
26
වෙනත් මසුන් සහ මත්ස්‍ය සම්පත්  අපයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම
OFEX/LFX
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
27
වෙනත් මසුන් සහ මත්ස්‍ය සම්පත්  ප්‍රති අපයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම
OFRX / LFRX
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
28
කි.ග්‍රෑ.10000 කට වඩා අඩු මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ආනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම
FERI
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
29
කි.ග්‍රෑ.10000 කට වඩා වැඩි මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ආනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම
FER2
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
30
කි.ග්‍රෑ.10000 කට වඩා අඩු මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම
FER3
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
31
කි.ග්‍රෑ.10000 කට වඩා වැඩි මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම
FER4
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
32
කි.ග්‍රෑ.10000 කට වඩා අඩු මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ප්‍රති අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම
FER5
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
33
කි.ග්‍රෑ.10000 කට වඩා වැඩි මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ප්‍රති අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම
FER6
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
34
IMUL යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම
IM
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
35
IDAY යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම
ID
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
36
OFRP  යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම
OF
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
37
MTRB යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම
MT
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
38
NBSB යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම
NB
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
39
NTRB යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම
NT
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
40
යාත්‍රාංගන ලියාපදිචි කිරීම (Aකාණ්ඩය)
BYRA
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
41
යාත්‍රාංගන ලියාපදිචි කිරීම (Bකාණ්ඩය)
BYRB
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
42
යාත්‍රාංගන ලියාපදිචි කිරීම (Cකාණ්ඩය)
BYRC
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
43
ධීවර ආම්පන්න ධීවර උපකරණ එන්ජින් සහ අනෙකුත් ධීවර උපකරණ හා සේවා සැපයුම්කරුවන් ලියාපදිංචිය
BEGO
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
44
ඇම බලපත්‍ර ගාස්තු 
BLC
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
45
වරාය සේවා ගාස්තු
PS
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
46
නීති විරෝධී ධීවර මෙහෙයුම් පරිපාලන දඩ
AF
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
47
ධීවර නියමු බලපත්‍ර නිකුත් කිරීම
SKL
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
48
ධීවර හැදුනුම්පත් අනුපිටපතක් ලබා දීම
FIDR
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
49
ලොග් පොත් නිකුත් කිරීම
LB
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
50
මසුන් ඇල්ලීමේ විනෝදජනක ක්‍රීඩා සඳහා නියමිත ධීවර මෙහෙයුම් – බලපත්‍ර ගාස්තුව / බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව
RFD
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම
51
මසුන් ඇල්ලීමේ විනෝදජනක ක්‍රීඩා සඳහා නියමිත ධීවර මෙහෙයුම් – යාත්‍රා ලියාපදිංචි කිරීමේ ගාස්තුව
RFBR
අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම