
Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
Department of Fisheries and Aquatic Resources
+94 11 2 449 170
ධීවර සහ ජලජ සම්පත් තිරසරභාවයෙන් යුක්තව පවත්වා ගනිමින් ධීවර ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම හරහා ජාතික ආර්ථිකයට ප්‍රශස්ථ දායකත්වයක් ලබාදීම.
ධීවර කර්මාන්තයෙහි තිරසාර සංවර්ධනය හරහා ශ්‍රි ලංකා ආර්ථිකයට ඵලදායි දායකත්වයක් ලබාදීමට ජතික හා ජාත්‍යන්තර නීති හා සම්මතින්ට අනුකූලව නව තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් ධීවර සහ ජලජ සම්පත් කළමනාකරණය කිරීම.