
Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
Department of Fisheries and Aquatic Resources
+94 11 2 449 170
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය තිරසාර ලෙස පවත්වා ගෙන යාම උදෙසා ධීවර ප්‍රජා සහභාගිත්වය තුලින් මුහුදු, කළපු හා ජලාශවල මත්ස්‍ය සම්පත් සංරක්ෂණය කොට කළමනාකරණය කිරීම මෙම අංශයේ අරමුණයි.
එම අරමුණ සපුරා ගැනීම සඳහා පහත සඳහන් කාර්යයන් ඉටු කිරීම මෙම අංශය විසින් සිදු කරනු ලැබේ.
Division Structure