
Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
Department of Fisheries and Aquatic Resources
+94 11 2 449 170
කාලීන ප්‍රවණතාවයන්ට අනුකූලව නව තාක්ෂණය යොදා ගනිමින් ධීවර කර්මාන්තය තිරසාර ලෙස සංවර්ධනය කිරීම, ජාතික ධීවර සම්මේලනය යටතේ පිහිටුවා ඇති ග්‍රාමීය ධීවර සංවිධාන සහ ධීවර සමූපකාර සමිති පවත්වාගෙන යෑම, ධීවර ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය, ධීවර ජනතාවගේ සමාජ සුභ සාධනය නඟා සිටුවීම පිණිස විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.
Divisional Structure