
Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
Department of Fisheries and Aquatic Resources
+94 11 2 449 170
අනු අංකය | ආදායම් වර්ගය | කේත අංකය | බැර කලයුතු ගිණුම් අංකය |
1 | වන්ද්‍රිකා තාක්ෂණ සේවා ගාස්තු ලැබීම් (VMS) | 7042638 | |
2 | වන්ද්‍රිකා තාක්ෂණ උපකරණ සවිකිරීම් ගාස්තු (VMS Installation charges) | 7042638 | |
3 | ධීවර ත්‍යාග අරමුදලට වන ලැබීම් | 7042638 | |
4 | පොකිරිස්සන් අපනයනය කිරිම සදහා වන බලපත්‍ර | LBE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
5 | පොකිරිස්සන් සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | LBT | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
6 | හක් බෙල්ලන් අපනයනය කිරිම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | CHE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
7 | හක් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම. | CHT | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
8 | නක්ලා අපනයනය කිරීම සදහා බලපත්‍රය | NKE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
9 | නක්ලා සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසරපත්‍ර නිකුත් කිරීම | NKT | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
10 | Chicoreus ramosus මාංශ අපනයනය බලපත්‍රය | CRE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
11 | Chicoreus ramosus මාංශ සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | CRT | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
12 | විසිතුරු මසුන් අපනයනය කිරීම සදහා බලපත්‍ර නිකුත් කිරීම | OME | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
13 | විසිතුරු මසුන් ආනයනය කිරීම සදහා බලපත්‍ර නිකුත් කිරීම | OMI | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
14 | විසිතුරු මසුන් ප්‍රති අපනයනය කිරීම සදහා බලපත්‍ර නිකුත් කිරීම | OMR E | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
15 | මුහුදු කූඩැල්ලන් අපනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | BDE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
16 | මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබා ගැනීම විකිණීම ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | BDT | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
17 | මුහුදු කූඩැල්ලන් ආනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | BDI | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
18 | මුහුදු කූඩැල්ලන් ප්‍රති අපනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | BDRE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
19 | කෘතිම උපස්ථර මත මුහුදු ජීවී වගා අපනයනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | ASE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
20 | අජීවී මුහුදු බෙල්ලනගේ කවච ප්‍රවාහනය කිරීම සන්තකයේ තබා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම සදහා අවසර පත්‍ර නිකුත් කිරීම | DST | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
21 | මුහුදු තෘණ ප්‍රවාහනය කිරීම සහ අපනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම | SWTE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
22 | මුහුදු තෘණ ආනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම | SWI | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
23 | මුහුදු තෘණ ප්‍රති – අපනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම | SWRE | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
24 | විසිතුරු භාණ්ඩ සැකසීම සදහා අජීවී බෙල්ලන් ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම | DSO | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
25 | වෙනත් මසුන් සහ මත්ස්‍ය සම්පත් ආනයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම | OFIX/LFI | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
26 | වෙනත් මසුන් සහ මත්ස්‍ය සම්පත් අපයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම | OFEX/LFX | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
27 | වෙනත් මසුන් සහ මත්ස්‍ය සම්පත් ප්‍රති අපයනය කිරීම සදහා බලපත්‍රය නිකුත් කිරීම | OFRX / LFRX | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
28 | කි.ග්‍රෑ.10000 කට වඩා අඩු මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ආනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම | FERI | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
29 | කි.ග්‍රෑ.10000 කට වඩා වැඩි මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ආනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම | FER2 | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
30 | කි.ග්‍රෑ.10000 කට වඩා අඩු මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම | FER3 | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
31 | කි.ග්‍රෑ.10000 කට වඩා වැඩි මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම | FER4 | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
32 | කි.ග්‍රෑ.10000 කට වඩා අඩු මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ප්‍රති අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම | FER5 | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
33 | කි.ග්‍රෑ.10000 කට වඩා වැඩි මසුන් සහ මත්ස්‍ය නිශ්පාදන ප්‍රති අපනයනය කරනු ලබන ආයතන ලියාපදිංචි කිරීම | FER6 | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
34 | IMUL යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම | IM | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
35 | IDAY යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම | ID | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
36 | OFRP යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම | OF | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
37 | MTRB යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම | MT | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
38 | NBSB යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම | NB | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
39 | NTRB යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම සදහා ලියාපදිචි අංකයක් නිකුත් කිරීම | NT | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
40 | යාත්‍රාංගන ලියාපදිචි කිරීම (Aකාණ්ඩය) | BYRA | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
41 | යාත්‍රාංගන ලියාපදිචි කිරීම (Bකාණ්ඩය) | BYRB | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
42 | යාත්‍රාංගන ලියාපදිචි කිරීම (Cකාණ්ඩය) | BYRC | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
43 | ධීවර ආම්පන්න ධීවර උපකරණ එන්ජින් සහ අනෙකුත් ධීවර උපකරණ හා සේවා සැපයුම්කරුවන් ලියාපදිංචිය | BEGO | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
44 | ඇම බලපත්‍ර ගාස්තු | BLC | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
45 | වරාය සේවා ගාස්තු | PS | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
46 | නීති විරෝධී ධීවර මෙහෙයුම් පරිපාලන දඩ | AF | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
47 | ධීවර නියමු බලපත්‍ර නිකුත් කිරීම | SKL | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
48 | ධීවර හැදුනුම්පත් අනුපිටපතක් ලබා දීම | FIDR | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
49 | ලොග් පොත් නිකුත් කිරීම | LB | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
50 | මසුන් ඇල්ලීමේ විනෝදජනක ක්‍රීඩා සඳහා නියමිත ධීවර මෙහෙයුම් – බලපත්‍ර ගාස්තුව / බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව | RFD | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |
51 | මසුන් ඇල්ලීමේ විනෝදජනක ක්‍රීඩා සඳහා නියමිත ධීවර මෙහෙයුම් – යාත්‍රා ලියාපදිංචි කිරීමේ ගාස්තුව | RFBR | අදාල දිස්ත්‍රික් කාර්යාලයීය බැංකු ගිණුම |