Department of Fisheries & Aquatic Resources

මූල්‍ය අංශය

අරමුණ 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මූල්‍ය සම්පත් ඵලදායී හා කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහතික කිරීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.

කාර්යයන්

අංශයට පැවරී ඇති රාජකාරි පහත පරිදි වර්ග කළ හැක.

මූල්‍ය සැලසුම්කරණය, අයවැයකරණය සහ කළමනාකරණය

ආදායම් එකතු කිරීම

ගෙවීම් කිරීම

ගිණුම්කරණය

සැපයුම් සහ ගබඩා කළමනාකරණය

වත්කම් කළමනාකරණය

රජයේ නිලධාරීන්ගේ ආරක්ෂක තැන්පතු ගිණුම් පවත්වාගෙන යාම. 

යෞවනයන්ගේ බැංකු ගිණුම් පවත්වාගෙන යාම

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල පවත්වාගෙන යාම

ප්‍රතිතීරු පොත් සහ සාමාන්‍ය ආකෘති පත්‍ර පාලනය කිරීම