
Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
Department of Fisheries and Aquatic Resources
+94 11 2 449 170
ධිවර රැකියව සදහා මහ මුහුදට පිටත්ව ගිය බහු දින ධීවර යාත්‍රා මගින් දිගින් දිගටම සිදු කරනු ලබන දේශසිමා උල්ලංඝනය කිරිම ආදි නීති විරෝධි ධීවර කටයුතු පිලිබද නිරික්ෂණය කල ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාත්‍රා නිරික්ෂණ මාධ්‍යස්ථනය එසේ නීති විරෝධිව දේශ සිමා උල්ලංඝනය කිරිම් හේතුව නිසා බහු දින ධීවර යාත්‍රා 185 කට අධීක ප්‍රමාණයක් සදහා රැකියව කිරිම මාස තුනකට අත්හිටුවා ඇත.මේ පිළිබදව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් 2023.09.04 වන දින ධීවර අමාත්‍යංශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වි විශේෂ සාකච්ජාවක් පවත්වන ලදි..ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩිදියුණු කළ MSDFAR පද්ධතිය පිළිබඳ පුහුණුව 2023 අගෝස්තු 22 දින කළුතර දිස්ත්‍රික්කයේ දී පැවැත්විණි.
IMUL-A-1657MTR යාත්‍රාවේ සවිකර ඇති සිසිලන පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මිරිස්ස වරායට පැමිණියා. (15/08/2023)