Department of Fisheries and Aquatic Resources

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

Department of Fisheries and Aquatic Resources

+94 11 2 449 170

ප්‍රවෘත්ති නිවේදන

මාළු මිල වේගයෙන් පහත වැටේ. (16/08/2023)

පසුගිය කාලසීමාව තුළ මෝසම් කාලය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය මාළු මිල පහත වැටී ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් මහතා 2023.08.16 දින ධීවර අමාත්‍යාංශයේදී වාර්තා කළේය.

කරුණු ඉදිරිපත් කරමින් සභාපතිවරයා කියා සිටියේ කහවරල් කෙළවල්ලා රුපියල් 1100 දක්වාත් දැල්ලන් රුපියල් 700 දක්වාත් බලයා රුපියල් 700 දක්වාත් මිල කරන බවයි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.