
Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
Department of Fisheries and Aquatic Resources
+94 11 2 449 170
දියාගගෝ ගාසියා (BIOT) මුහුදු කළාපය හරහා අරාබි මුහුදට හෝ අනිකුත් මුහුදු ප්‍රදේශයක ගමන් කරන්නේ නම් එම යාත්‍රා අනිවාර්යෙන්ම දියාගගෝ ගාසියා බලධාරීන්ගෙන් අනුමැතිය ලබාගත යුතුය. ඒ සඳහා පහත අයදුම්පත පුරවා sfpo@mrag.co.uk යන e-mail ලිපිනයට හෝ +44(0) 207499 5388 ෆැක්ස් අංකයටත් එහි පිටපතක් transitbiothsfu@gmail.com / ip@fisheriesdept.gov.lk යන e-mail ලිපිනයට හා කොළඹ ප්‍රධාන කාර්යාලයේ අන්තර්ජාතික ධීවර කටයුතු ඒකකයේ e-mail ලිපිනයට හෝ 0112322928 ෆැක්ස් අංකයට යොමු කිරීමටත් මුල් පිටපත ළගම පිහිටි ධීවර වාරයේ ස්ථාපිත අන්තර්ජාතික ධීවර කටයුතු ඒකකයට ලබා දීමත් සිදුකල යුතුය.
වැඩිදූර විස්තර සඳහා පහත ලේඛන බාගත කරගන්න.
අමතර උපදෙස් සඳහා ධීවර වරාය කාර්‍යාලය සම්බන්ධ කරන්න.
டியாகோ கார்சியா (BIOT) கடல் மண்டலம் வழியாக அரேபிய கடல் அல்லது வேறு எந்த கடல் பகுதிக்கும் பயணித்தால், அந்த கப்பல்கள் BIOT அதிகாரிகளிடம் அனுமதி பெற்றே பயணிக்க வேண்டும். அதற்கு, இந்த விண்ணப்பத்தை பூர்த்தி செய்து sfpo@mrag.co.uk என்ற மின்னஞ்சல் முகவரிக்கு அனுப்பி வைக்க வேண்டும். அத்துடன், அதன் நகலை transitbiothsfu@gmail.com / ip@fisheriesdept.gov.lk என்ற மின்னஞ்சல் முகவரிக்கும் அனுப்ப வேண்டும்.
மேலும் விபரங்களுக்கு பின்வரும் ஆவணங்களைப் பதிவிறக்கம் செய்யவும்.
மேலும் விபரங்களுக்கு கடற்றொழில் துறைமுக அலுவலகத்தை தொடர்பு கொள்ளவும்.ලේඛන