නිරාපද ගමන් මග (Innocent Passage) දියාගගෝ ගාසියා (BIOT) මුහුදු කළාපය හරහා අරාබි මුහුදට හෝ අනිකුත් මුහුදු ප්රදේශයක ගමන් කරන්නේ නම් එම යාත්රා අනිවාර්යෙන්ම දියාගගෝ ගාසියා බලධාරීන්ගෙන් අනුමැතිය ලබාගත යුතුය. ඒ සඳහා මෙම අයදුම්පත පුරවා sfpo@mrag.co.uk යන e-mail ලිපිනයට යොමුකළ යුතුය. එම e-mail පණිවිඩයේ පිටපතක් ip@fisheriesdept.gov.lk යන e-mail ලිපිනයටද එවිය යුතුය. වැඩිදුර විස්තර සඳහා පහත ලේඛණ […]

Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170