
Department of Fisheries and Aquatic Resources

Menu
+94 11 2 449 170
Department of Fisheries and Aquatic Resources
Department of Fisheries and Aquatic Resources
+94 11 2 449 170
ශ්‍රී ලාංකා අනන්‍ය ආර්ථික කලාපය හා ඉන් පිටත ධීවර මෙහෙයුම් කටයුතු වල නිරත ධීවර යාත්‍රා හා ගොඩබිම අතර ගුවන් විදුලි පණිවිඩ හුවමාරු සන්නිවේදන පහසුකම් ලබාදීම හා එන්ජින් අක්‍රිය වීම, මුහුදේදී හදිසි අනතුරට ලක්වීම හා හදිසි අසනීප තත්ත්වයන්ට පත්වීම වැනි ව්‍යසනයන්හීදී අනතුරට පත් ධීවර කාර්මිකයින් හා ධීවර යාත්‍රා බේරා ගැනීම, ජීවිත හානි වළක්වා ගැනීම හා වෙනත් යම් හදිසි ප්‍රති පියවර ගැනීම සහ ධීවර යාත්‍රා හා ධිවර කාර්මිකයින්ට වන අනතුරුවලදී රක්ෂණ ආවරණ ලබාගැනීමට පහසුකම් සැළසීම මගින් ධිවර ප්‍රජාව සුරක්ෂිත කිරීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.