ආශ්‍රීත තොරතුරු - සංඛ්‍යා ලේඛණ | ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ | ඉලක්ක

ධීවර තොරතුරු - 2008

දිස්ත්‍රික්කය

ධීවර පරීක්ෂක කොට්ඨාස

ධීවර පවුල් සංඛ්‍යාව

ධීවර ජනගහනය

සක්‍රීය ධිවරයින් සංඛ්‍යාව

ධීවර සමූපකාර සමිති සංඛ්‍යාව

      කොළඹ

10

1,520

4,840

1,830

12

      කළුතර

9

5,080

20,460

5,080

13

      ගාල්ල

9

6,210

26,350

6,210

12

      මාතර

9

8,140

37,490

8,140

18

      තංගල්ල

12

6,940

27,590

6,940

44

      කල්මුණේ

12

21,740

97,250

27,740

125

      මඩකලපුව

15

24,840

94,350

24,840

130

      ත්‍රීකුණාමලය

11

16,420

92,100

23,700

100

      මුලතීවු

4

1,500

7,080

2,200

-

      කිලිනොච්චිය

5

2,100

9,870

2,300

-

      යාපනය

14

17,100

81,820

17,250

117

      මන්නාරම

6

10,230

46,980

11,120

36

      පුත්තලම

8

12,680

62,130

15,210

59

      හලාවත

11

8,970

41,260

10,760

38

     මීගමුව

13

13,360

63,620

12,150

16

      එකතුව

148

146,940

715,160

171,470

720

 

ක්‍රීයාත්මක ධීවර යාත්‍රා ප්‍රමාණය - 2008

දිස්ත්‍රික්කය

ඇතුලත සවි කරන ලද එන්ජින් සහිත

පිටත සවි කරන ලද එන්ජින් සහිත

එන්ජින් රහිත

මා දැල් යාත්‍රා

එකතුව

බහුදින යාත්‍රා

එක්දින යාත්‍රා (ටොන් 3.5)

පයිබර් ග්ලාස් යාත්‍රා

පාරම්පරික යාත්‍රා

පාරම්පරික යාත්‍රා

      කොළඹ

18

28

238

0

246

20

550

      කළුතර

250

17

330

0

244

22

863

      ගාල්ල

236

44

439

216

374

56

1365

      මාතර

509

105

595

276

377

6

1868

      තංගල්ල

326

31

780

165

790

71

2163

      කල්මුණේ

13

453

938

258

1042

121

2825

      මඩකලපුව

308

324

1,174

-

3678

171

5655

      ත්‍රීකුණාමලය

680

14

1,891

528

2202

157

5472

      මුලතීවු

-

-

200

100

240

10

550

      කිලිනොච්චිය

-

-

266

170

202

20

568

      යාපනය

-

-

136

253

2888

208

3485

      මන්නාරම

2

509

1,789

196

469

34

2999

      පුත්තලම

108

40

2,403

174

1209

150

4084

      හලාවත

111

253

1,873

394

1226

59

3916

      මීගමුව

248

122

1,695

449

1855

31

4400

      එකතුව

2,809

1,940

14,747

3,179

17,042

1,136

40,853

 

මත්ස්‍ය නිෂ්පාදනය (මෙට්රික් ටොන්)

 

2004

2005

2006

2007

2008

වෙරළාසන්න ධීවර කර්මාන්තය

154,470

63,690

121,360

150,110

165,320

ගැඹුරු මුහුද හා අක් වෙරළ

98,720

66,710

94,620

102,560

109,310

මිරිදිය හා ජල ජීවි වගාව

33,180

32,830

35,290

38,380

44,490

එකතුව

286,370

163,230

251,270

291,050

319,120

 

සාගර සම්පත්

 

ප්‍රමාණය      (වර්ග කි.මි.)

වර්තමාන නිෂ්පාදනය (ටොන්)

නිෂ්පාදන හැකියාව (ටොන්)

මහා ද්වීපික තටකය

30,000

165,000

 250,000

අනන්‍ය ආර්ථික කළාපය

517,000

109,000

150,000

ලැබීමට නියමිත මුහුදු කළාපය

1,000,000

-

-

 

ජීවී සම්පත්

වෙරළාසන්න ධීවර කර්මාන්තය

ටොන් 250,000

ගැඹුරු මුහුද හා අක් වෙරළ ධීවර කර්මාන්තය

ටොන් 150,000

මිරිදිය ධීවර කර්මාන්තය හා ජල ජීවි වගාව

ටොන් 100,000

 

ඛනිජ හා වෙනත් අජීවි සම්පත්

පිහිටි ප්‍රදේශ

වටිනාකම

පානදුර අසල මුහුදේ පිහිටා ඇති නිධි

ඇමෙ. ඩොලර් මිලියන 102

කළුතර අසල මුහුදේ පිහිටා ඇති නිධි

ඇමෙ. ඩොලර් මිලියන 167

හම්බන්තොට අසල මුහුදේ පිහිටා ඇති නිධි

ඇමෙ. ඩොලර් මිලියන 160

 

ජාතික ආර්ථිකයට ධිවර අංශයේ දායකත්වය - 2007

සෘජු හා අනියම් ජීවනෝපාය මාර්ග

400,000

ඒක පුද්ගල මත්ස්‍ය නිෂ්පාදනය

14.6 (වර්ෂයකට කි.ග්‍රෑ)

ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය
(ගෘහ අංශය)

9.2 (වර්ෂයකට කි.ග්‍රෑ)

අපනයන ඉපැයීම්

ඇමෙ. ඩොලර් මිලියන 173

දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය

1.5%

 

මුළු ජනගහනයේම සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 55% ක් සපුරාලනු ලබන්නේ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන මගිනි.

 

යටිතල පහසුකම්

ධීවර වරාය

13

 

නැංගූරම් පළ

15

 

මසුන් ගොඩබෑමේ ස්ථාන

1053

 

අයිස් කර්මාන්ත ශාලා

75

(මුළු නිෂ්පාදනය දිනකට ටොන් 1367.3 )

යාත්‍රාංගන

78

 

ධීවර ආම්පන්න කර්මාන්ත ශාලා

7

 

 

 

 2009

 2009

 2009

depfish@fisheries.gov.lk